Address: 232. Alaswatta, Gamsaba handiya, Thelijjawila.
verified_user
Address: 232. Alaswatta, Gamsaba handiya, Thelijjawila.
ඕප්ග්‍රිඩ් සෝලා පද්ධති, cctv කැමරා පද්ධති,සහ ඉල්‍රෙක්ට්‍රොනික් තරාදි ,සවිකිරීම,සේවා සැපයීම සහ අලෙවිය
වගකීමක් සහිතව, ඔබේ විදුලි පරිභෝජනයට සහ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නිවසට .කාර්යාලයට .සහ ව්‍යාපාරික ස්ථානයට ඕප්ග්‍රිඩ් සෝලා පද්ධතියක් සවිකරගෙන විදුලි බිලට සහ විදුලි කප්පාදුවට විසදුමක් ලබාගන්න,අප සමග එකතුවන්න
හිරුකිරනින් විදුලිය
අධික විදුලි බිලෙන් බේරීමට, ආයෝජන අවස්ථාවන් සදහා හොඳම විසදුම Solar Power System එකක් වේ.
On Grid System එකක් ජාතික විදුලි බල පද්ධතිය වෙතට සම්බන්ධ වෙමින් ඔබගේ විදුලි බිල අඩු කරනා අතර තුර ඔබ නිශ්පාදනය කර අතිරික්තය සදහා හෝ සම්පූර්ණ නිශ්පාදනය ජාතික පද්ධතිය වෙතට ලබාදී ඔබගේ නිවසේම හරිත බලාගාරයක් ලෙස පවත්වාගත හැකිය.
අමතරව ඔබ ජාතික පද්ධතිය වෙත ලබාදෙන ඒකකයක් සදහා 27/=ක් බැගින් ඔබට ලබාදේ.
අපගේ On Grid Solar පද්ධතියක් මගින් ඔබට ලබාගත හැකි දේ....
Solar Inverters සදහා වසර 10ක වගකීම් කාලයක් . ඔබට Brands ලෙස Growatt ,deye Solis ,Solax ,ABB ,SMA, Sungrow , GoodWe වැනි ඕනෑම Inverter එකක් තෝරාගත හැකිය.
Solar Panels සදහා වසර 25ක වගකීම් කාලයක්. ඔබට Longi.Ja Solar , Jinko Solar ( NType/ p Type ) ලෙස ලබාගත හැකිය.
Switch Gears - Zbeny, Schneider, tomzn
CEB / LECO සියලුම කටයුතු අප විසින් සිදු කරනා අතර එම සියලුම ගාස්තු ඇතුලත් වේ.
පලමු වසර සදහා පූර්ණ රක්ෂණාවරණයක් සහ නොමිලේ සේවා වාර 2ක් හිමිවේ.
සෑම Item එකක් සදහාම වගකීම් කාලය ඇතුලත One To One Replacement එකක් හිමිවේ.
සෑම පද්ධතියක් සදහාම Online Monitoring System එකක් හිමිවන අතර එය අප විසින්ද දිනපතා නිරීක්ෂණය කරයි.
ඔබට Solar Pv පද්ධති ලබාගත හැකි ප්‍රමාණ,
20Kw Systems - 2200 - 2400 මාසිකව පරිභෝජනය සදහා
20Kw On Grid Inverter
20.8Kw Solar Panels ( 580W × 36 Nos )
2500000/=
? මෙම මිල ගනන් වලට දිවයින පුරාම ඔබට ලබාගත හැකිය.
නමුත් පහත අවස්තාවන් වලදී පමණක් මිල ගනන් වෙනස් විය හැකිය.
අප සියලුම කටයුතු CEB , SEA වල Standards වලට අනුකූලව සිදු කරයි.
Solar Panel System
succeed marketing
Thelijjavila -Matara 0775886235
based on1Reviews
Good Service
There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour.
Add my business arrow_forwardCopyright © 2017 LANKA E CITY PRODUCT AND SERVICE MEDIA. Proudly powered by Rn53Themes.net